එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට ලබා දෙයි..

එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) බාර දීමට නියමිත බව වාර්තාවේ.

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ හරින් ප්‍රනාන්දු, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ අජිත් ජී. පෙරේරා යන මහත්වරුන්ද සාමාජිකයන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top