පුත්තලම ප්‍රදේශයේ සිඳුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට

පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත.

ඊයේ (04) පෙවරුවේ මෙම පිපිරීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාලවිය පදිංචිව සිටි විසිනව හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නම් අයෙකි.

මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි තරුණයෙකි. පුත්තලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top