නුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට (06) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

තෙල්දෙණිය ප්‍රදේශයේ අද (5) දින ඇතිවූ උණුසුම්කාරි තත්වයක් හේතුවෙන් හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top