නිදහස් කුසලාණ තරඟාවලියේ පළමු ජය ශ්‍රී ලංකාවට

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ(06) පැවති පළමු තරගයෙන් කඩුලු 05ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 174ක් රැස් කල අතර වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කිනි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top