කල්මුනේ ප්‍රදේශයේ දී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු 30ක් අත්අඩංගුවට

තෙල්දෙණිය ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී තිබෙන තත්ත්වයට විරෝධය පළකරමින් කල්මුණේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටියි.

මෙම පිරිස මරුදමුනේ, සායින්දමරුදු හා නම්පට්‌ටිමුනේ යන ප්‍රදේශවලදී කලහකාරි ලෙස හැසිරී ඇති අතර බස් රථ දෙකකටද ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත. අත්අඩංගුවට පත් පිරිස අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top