නිදහස් කුසලාන 20-20 තරඟවාලියේ ඉන්දීය – ශ්‍රී ලංකා දෙවන තරගය අද

නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ දෙවන තරඟය අද (12) දින පැවැත්වේ. අද තරඟයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිව තිබේ.

මේ වන විට තරගාවලියේ කණ්ඩායමේ තුනම එක් තරගය බැගින් ජය ගෙන ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ස්ථානය ද දෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායම ද බංග්ලාදේශ කණ්ඩායම තෙවන ස්ථානය ද ලබාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top