යාපනයේදී කොඩි නිල ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි..

යාපනය චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේදී කොටි සංවිධානයට අයත් නිලඇඳුම් සහ පුපුරණද්‍රව්‍ය කොටස් කිහිපයක් හමුවී තිබේ. ඊයේ (12) දින චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේදී ජල නල පද්ධතියක් එලමින් සිටි පිරිසකට මෙම නිල ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී තිබේ.

අනතුරුව එම පිරිස පොලීසියට දැනුම්දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top