රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නාවල නාරාහේන්පිටදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළ රමිත් රඹුක්වැල්ල මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග කලංසූරිය මහතා අද (13) නියෝග කර තිබේ.

සේම සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද අධිකරණය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top