හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොටහේන සහ අරණායක ප්‍රදේශවල කළ වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව කොටහේන ප්‍රදේශයේ සිඳුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රැම් 2යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අරණායක දුම්දෙණිය ප්‍රදේශයේ කළ වැටලීමකදී ද හෙරොයින් ගෑම් 8යි මිලිගෑම් 400ක් ළඟ තබාගත් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top