WhatsApp සඳහා පැනවූ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්..

WhatsApp සඳහා පැන වූ තාවකාලික තහනම අද (14) මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

රටේ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ සමාජ ජාලා කිහිපයක් රජය විසින් තාවකාලිකව අත්හිටුවා තිබුණි.

වයිබර් සමාජ ජාලය (Viber) වෙත පිවිසීමට තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top