ජපාන – ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබේ

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවක් ඊයේ (14) දින පස්වරුවේ ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රමාත්‍ය කර්‍යාලයේදී පැවැත්වුණි. එහි දී ජපාන – ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා (Kenichi Suganuma ) මහතා විසින් රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top