දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනය සඳහා පියවර

දියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමේ උපකරණයන්හි මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ මේ වන විට විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතුවෙන් එහි මිල නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පවසයි.

එ් අනුව එම රෝගීන්ගේ සීනි පිළිබදව පරීක්ෂා කරන ග්ලූකෝස් පටි සහ යන්ත්‍රවල මිල ගණන් නියාමනය කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top