බම්බලපිටිය දි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට..


බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළදී අද (19) දින පෙරවරුවේ දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටි කම්කරුවෙකු මෙලෙස මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියට ගැටී මියගොස් ඇති බව වාර්තාවේ.

මිය ගිය පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top