මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් 8 ක් නිදහස් කරයි

පසුගිය දිනවල මහනුවර ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 24දෙනා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී සැකකරුවන් 08 දෙනෙකු නඩුවෙන් නිදහස් කිරීමටත් ඉතිරි 16දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top