මොරටුව නගර සභාවේ බලය පොහොට්ටුවට

මොරටුව මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවි තිබේ.

මොටුව නගරාධිපති ලෙස යළිත් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පක්ෂව ඡන්ද 23 කින් තේරී පත් වූ අතර, පොහොට්ටුවෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස සමන්ත සිල්වා මහතා පත්වී තිබේ.

විපක්ෂ නායකවරයා ලෙස පිලිප් ධාවිත් මහතා පත්ව තිබේ. 9 දෙනෙකු ඡන්ද ලබාදීමෙන් වැළකී සිටි අතර ඒ අතර ශ්‍රීලනිපයේ 4ක් ජනාතා විමුක්ති පෙරමුණේ 4 සහ 1ක් ස්වාධීන අපේක්ෂකයෙකු ඇතුළත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top