EPDP සහාය සමඟ පේදුරුතුඩුව නගර සභාවත් දෙමළ ජාතික සන්ධානයට

පේදුරුතුඩුව නගර සභාවේ සභාපති ලෙස දෙමළ ජාතික සන්ධානයේ ජෝසෆ් ඉරුදයරාජා මහතා සහ උප සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මදිනි නෙල්සන් මහතා ද විවෘත ඡන්ද විමසීමකින් තේරීපත්කර තිබේ. එම ඡන්ද විමසීමේදී ඊ.පී.ඩී.පී. පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයට පක්‍ෂව සිය ඡන්ද ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top