2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ


2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල අද (28) පස්වරුවේ නිකුත් කිරීමට නියමිතය. ප‍්‍රතිපල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේවනවිට සූදානම් කරමින් පවතින අතර, එම ප්‍රතිඵල www.donets.lk යන වෙබ් අඩවියට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

රට පුරා මධ්‍යස්ථාන 5,116කදී අපේක්‍ෂකයන් 6,88,536ක් විභාගයට පෙනී සිට ඇති අතර ඔවුන්ගෙන් 429,493ක් පාසල් අයැදුම්කරුවන් වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 259,080කි. ඉන් 996කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top