කිලිනොච්චිය සුන්ඩිකුලම් ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 112 ක් සොයා ගැනේ.

dsc00802කිලිනොච්චිය සුන්ඩිකුලම් මුහුදු තීරයේදී අද (07) දින කිලෝ ග්‍රෑම් 112ක කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.

අද පෙරවරු හයට පමණ සුන්ඩිකුලම් මුහුදු මාර්ගයෙන් ගංජා තොගයක් ගෙන්වන බවට දර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇති, පොලීසිය පැමිණීම දුටු ජාවාරම්කරුවන් රැගෙන ආ ගංජා තොගය අත්හැර දමා පලාගොස් තිබේ.

දර්මපුරම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

dsc00803 dsc00808

dsc00809 dsc00832

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top