දෙමළ ජනතාවගේ ගැටලුවලට මෙතෙක් විසඳුම් ලැබී නැහැ- මනෝ ගනේෂන්

මේ වන තෙක් මෙරට ජාතික ප්‍රශ්නය ඇතුළු දමිළ ජනතාවගේ ගැටලු සඳහා නිසි විසදුම් ලැබී නොමැති බව. ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

විශ්වාසභංගයෙන් අනතුරුව අදාළ ගැටළු සම්බන්ධයෙන් විකල්පයකට යොමු වන බවට තමන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව ඔහු පැවසීය.

විශ්වාසභංගය සම්බන්ධයෙන් එළඹෙන තුන්වනදා ද එක්සත් ජාතික පෙරමුණේ සාකච්ඡා වට දෙකක් පැවැත්වීමට නියමිත බව කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top