කීරිමලයි අම්මාච්චි පාරම්පරික අවන්හල චන්ද්‍රිකා අතින් විවෘත කෙරේ..

යාපනය, කීරිමලයි ප්‍රදේශයේ ඉදිකර ඇති අම්මාච්චි පාරම්පරික අවන්හල ඊයේ (1) දින සවස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතින් විවෘත කෙරුණි. මෙම අවස්ථාවට උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා, දිසාපති, උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top