පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම චතුරංගගෙන්

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව විය.

ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට මෙම පදක්කම හිමිවුණි. ඔහු මේවන විට 29වැනි වියේ පසුවේ.

එම තරඟයේ රන් පදක්කම මලයාසියාවට හිමිවූ අතර රිදී පදක්කම හිමි වූයේ ඉන්දියාවටය.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ඊයේ(04) දිනයේ ආරම්භ වූ අතර අද(05) දිනයේ සිට එහි තරඟ පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top