ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 ක මිලකට ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා තිබේ.
අනෙකුත් අතිරේක බෝග වගාකරන ගොවීන්ට පොහොර මිටියක් රුපියල් 1500 ක මිලකට ලබාගැනීමට පහසුකම් සලසා තිබේ. යල කන්නය සදහා ලබාදෙන පොහොර සහනාධාරය ලෙස රජය මෙය ක්‍රියාවට නැංවීමට තීරණයකර තිබේ.