මේ මස දින 04ක් සුරාසැල් වැසේ

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මත්පැන් අලෙවි සැල් අප්‍රේල් මස 13 සහ 14 දිනවල වසා තැබිමට තිරණය කර තිබේ.

සුරා බදු දෙපර්තමේන්තුව පවසන්නේ මෙම දින දෙක තුළ දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වසා දැමිම සිදුකළ යුතු බවයි.

එමෙන් වෙසක් උත්සවය වෙනුවෙන් මෙ මස 29 සහ 30 දිනවල ද සියලුම මත්පැන් අලෙවි සැල් වසා දැමිමට තිරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top