කම්කරු දිනයට ජ.වි.පෙ.න් මැයි රැලි දෙකක්…

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි රැලි දෙකක් සංවිධායන කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව එක් මැයි රැලියක් ජත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දින යාපනයේදීත් අනෙක් මැයි රැලිය මැයි මස 07වනදා කොළඹදීත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

කොළඹ මැයි රැලියේ පෙලපාළිය කැම්බල් පිටියෙන් ආරම්භ වී බී.ආර්.සී. පිටිය දක්වා පැමිණ බී.ආර්.සී පිටියේදී මැයි රැලිය පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top