පළාත් සභා මැතිවරණය මනාප ඡන්ද ක්‍රමයට..

ඉදිරි පළාත් සභා මැතිවරණය පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ පක්‌ෂ කිහිපයක්‌ අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.

එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් එකගතාවයට පැමිණ ඇති අතර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවති පළාත් පාලන මැතිවරණය හේතුවෙන් එම පළාක් පාලන ආයතන නිසි ලෙස පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් මෙම එකගතාවයට පැමිණි බව ආණ්‌ඩුවේ සුළු පක්‌ෂ අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top