සීදුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කොල්ලයක්..

සීදුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මංකොල්ලාකා තිබේ.

මෙම කොල්ලකෑම සිදුව ඇත්තේ අද උදෑසන 9.05ට පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

මෙල්මට් පැළ ද පිස්තෝලයක් වැනි යමක් ඇතැතිව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙලෙස බැංකුව කොල්ල කා පළා ගොස් ඇත.

කොල්ලකන ලද මුදල් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සැකකරුවන් සොයා සිදූව පොලිසිය මගින් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top