ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක දිවයිනට පැමිණෙයි

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා ඊයේ දිවයිනට පැමිණියා.ඒ මහතා ලබන 20 වනදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා පිළිගැනීමට රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා ඇතුලු කිහිප දෙනෙකු බණ්ඩාරනායක ගුවන් තොටුපොලට පැමිණ සිටියා. වියට්නාමයේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි ඉරාන කතානායකවරයා මෙරටට පැමිණියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top