නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ.

නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට (01) දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම, විද්‍යාත්මක පදනමකට අනුව සිදුකිරීමට නියමිතව ඇති අතර එම පදනමට අනුව අමාත්‍යාංශ සඳහා විෂයයන් වෙන් කෙරෙනු ඇත.

හෙට දින දිවුරුම් දීමට නියමිත නව අමාත්‍යවරුන්ට එම අවස්ථාවට සහභාගී වන ලෙස දැනුවත් කරමින් අදාළ ආරධනා පත්‍රද මේ වන විට යොමුකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top