උප පොලිස් පරික්ෂකවරු 595 කට උසස් විම්

ජාතික පොලිස් කොමීෂන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් උප පොලිස් පරික්ෂකවරු 595 ක් පොලිස් පරික්ෂක තනතුරට උසස් කල බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

මෙම නිලධාරීන් අතර උප පොලිස් පරීක්‍ෂකවරුන් 539දෙනෙකු හා කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියන් 56දෙනෙකු වේ.

2016.05.31 දින සිට බල පැවැත්වෙන් පරිදි මොවුන්ව පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කර ඇත‍.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top