මහින්ද ලබන 23 වනදා චීනයට

මහින්ද රාජපක්‍ෂචීන රජය විසින් කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 23දා චීනය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරයේදී රාජපක්ෂ මහතා සතියක පමණ කාලයක් චීනයේ රැඳී සිටිනු ඇති බවත්, චීන රජයේ ඉහළ පෙළේ නායකයින් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top