සිංහල – මුස්ලිම් ජාතිකයන් අතර ගැටුමක් ඇති කිරීමට උත්සහයක් – බන්දුල ගුණවර්ධන

banthula- බන්දුලසිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සහ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි. 1915 දී සිංහල මුස්ලිම් කෝලහාලයක් ඇති වූ බව සිහිපත් කල බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා, වසර 100 කට පසු අදත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට උත්සහ කරන බව ඔහු පෙන්වාදී තිබේ.

තම අරමුණ ඉටුකර ගැනීමට ඇතැම් දේශපාලන බලවේගයන් මෙලෙස උත්සහ දරන බව ඔහු චෝදනා කර තිබේ. 1915 වසරේ කෝලහාලය ඇති වූ විට එදා අත්අඩංගුවට පත් වූයේ පසු කාලයේ අගමැති ලෙස තේරී පත්වූ ඩී.එස් සේනානායක මහතා බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top