යුද්දය පැවැති කාලයේ විදේශගත වූ ජනතාව යළි දිවයිනට පැමිණිය යුතුයි – අගමැති

ranil-wickramasinghe_ci රනිල්යුධමය සමයේ විදේශගත වූ ජනතාව යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ පෙරවරුවේ කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමින්. නීති විරෝධී මිනිස් ජාවාරම හා ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර සමුලුව ඊයේ පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රටවල් රැසක නියෝජිතයින් මෙම සමුලුවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top