උතුරේ දේශපාලකයන් ෆෙඩරල් පාලනයක් කරා යාමට උත්සහ කරනවා – මහින්ද රාජපක්‍ෂ

mahintha-rajapaksha මහින්දනව ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් පාලනයක් ඇති කරලීමට උතුරේ ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නව ව්‍යවස්ථාව මගින් රට ෆෙඩරල් පාලනයක් කරා ගෙන යාමට උත්සහ කරමින් සිටින බව හෙතෙම පවසා තිබේ. රජයේ මෙම වැඩපිළිවල කිසිසේත්ම පිළිගත නොහැකි බව ද හෙතෙම පවසා තිබේ. වැලිඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top