මියගිය යාපනය සරසවි සිසුන්ගේ පවුල්වලට රජයෙන් වන්දි

Swaminathan ස්වාමිනාදන්මෑතකදී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ පවුල්වලට වන්දියක් ලබා දෙන බව රජය පොරොන්දු වී තිබේ. නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා මේ බව පවසා තිබේ.

යාපනයේ සංචාරයක නිරතවූ අමාත්‍යවරයා ඉකුත් සිසුන්ගේ පවුලේ ඥාතීන්ව හමුවී තිබේ. මයගිය සිසුන් දෙදෙනාට වන්දියක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top