මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා 50% කපා දමන්න – මහජන අයිතීන් සුරැකීමේ පදනම

Letter - ලිපියක්මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ සියලු දීමනා සියයට 50කින් කපා දැමිය යුතු බව මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක චිරන්ත අමරසිංහගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ මැති ඇමතිවරුන්ගේ දුරකථන, අන්තර්ජාල හා රෝහල් ගාස්තු ද ඔවුන්ගේ වැටුපෙන් ගෙවිය යුතු බවයි.

මෙමගින් ඉතිරි වන සියලු මුදල් අරමුදලකට යොමුකර ඒ තුළින් අසරණ වී සිටින රෝගීන්ට පිහිට විය යුතු බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top