තියුණු ජයක් ලබාගත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට..

ක්‍රිකට්ඊයේ (23) පැවති එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණකින් පරාජය කරමින් තියුණු ජයක් ලබාගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 330 ක් ලබා ගන්නා ලද අතර නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ලකුණු 94 බැගින් සහ ධනංජය ද සිල්වා ලකුණු 58 ක් රැස් කරන ලදී. අදාළ ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09 ක් දැවී රැස්කරගත්තේ ලකුණු 329 ක් පමණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top