නක්රෝටා ප්‍රදේශයේ ඉන්දිය හමුදා කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..

ඉන්දිය හමුදාවඉන්දියාවේ ජම්මු කාශ්මීර්, නක්රෝටා ප්‍රදේශයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරකට මරාගෙන මැරෙන ප්‍රහාර කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ. අනතුරුව එම කණ්ඩායම හා ඉනදිය හමුදාව අතර දැරුණු සටනක් ඇතිවූ බව ඉන්දිය ආරංච් මාර්ග සඳහන් කරයි.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව හමුදා නිළධාරියකු ඇතුළු සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top