පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවයි

පූජිත ජයසුන්දරදෙවිනුවර විෂ්ණු දේවාලයේ හිටපු බස්නායක නිලමේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පිළිතුරු දෙනු ලැබු දුරකථන ඇමතුමට අදාළව පැන නැගී ඇති ගැටළුව නිරාකරණය කර ගැනීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් අද (5) පාර්ලිමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

පසුගිය 03න්වනදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර දිසානායක මහතා මෙම සිදු වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මෙම දුරකථන ඇමතුම ලබාදෙනු ලැබූවේ පොලීසියභාර සාගල රත්නායක ඇමතිවරයා බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top