දූෂණ විරෝධී ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Maithripala-Sirisena - මෛත්‍රීඅන්තර්ජාතික දූෂණ විරෝධි දිනයට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත “සුපිළිපන් පාලනයක්” තේමාව යටතේ සංවිධානය කෙරුණු දූෂණ විරෝධි ජාතික සමුළුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

මෙහි ප්‍රධාන සැසිය “මැතිවරණ ප්‍රචාරණ වියදම් තුළින් ඇතිවන දූෂණය” මැයෙන් පැවැත්වුණු අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙහෙයවන ලද එම සැසියට ජනාධිපතිතුමා ද සහභාගී විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top