ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් කිලිනොච්චියදී උද්ඝෝශණයක්..

manithaurimai5ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් කිලිනොච්චියදී අද දින පෙරවරු 10ට පමණ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

කිලිනොච්චිය කන්දසාමි කෝවිල අභියස පැවැති එම උද්ඝෝෂණය කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් සංගමය, සහ දෙමළ සිවිල් සංවිධානය එක්ව සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන අතුරුදන්වූවන්ගේ ඥාතීන්, දෙමළ සිවිල නියෝජිතයන්, ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවූහ.

manithaurimai1

manithaurimai2

manithaurimai3

manithaurimai4

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top