දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී ආරියරත්න මහතා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ.
මෙවර දකුණු පළාත් සභාවේ අයවැයේ වැය ශීර්ෂය පරාජයට පත්වීම නිසා තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හෙතෙම ඊයේ (9) පස්වරුවේ ප්‍රකාශ කර තිබේ.