පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදාවේ 1400ක් නිත්‍යානූකූලව ඉවත් වෙයි

02 SL ARMY LOGO යුද හමුදාවපොදු සමා කාලය යටතේ මේ දක්වා ත්‍රිවිධ හමුදාවේ 1400ට වැඩි පිරිසක් නිත්‍යානූකූලව හමුදා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.

හමුදා සේවය හැරගොස් සිටින පුද්ගලයින්ට ඉන් නිත්‍යානූකුලව ඉවත්විම සදහා පසුගිය දෙසැම්බර් මස 01 වනදා සිට පොදුසමා කාලයක් ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කර තිබූ අතර, එම පොදුසමා කාලය දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වීමට නියමිතය.

ඒ අනුව මේ දක්වා ගත වූ දින 10ක කාලය තුළ ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් 1415 දෙනෙකු නීත්‍යානූකුලව හමුදා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top