2016 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය ලබන 23 වනදා අත්සන් තබයි..

මැතිවරණ2016 වසරේ ඡන්ද හිමි නාමලේඛනය සදහා ලබන 23 වනදා අත්සන් තබන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙම නාමලේඛනය සදහා අත්සන් කරනු ලබන අතර 2017 වසර තුළ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට අදාළ ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගැනීමට හැකිවනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top