මීටියාගොඩ ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

මීටියාගොඩ ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මීටියාගොඩ මංසන්ධියේ ඇති පළතුරු වෙළදසැලක් පවත්වාගෙන ගිය මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක තිදරු පියෙකු මෙලෙස මියගොස් තිබේ.

මීට පෙර අවස්ථාවකදී ඔහුට කළ වෙඩි තැබීමකින් ඔහු දිවි බේරාගෙන තිබූ අතර, අද උදෑසන 10. 30ට පමණ කිසියම් පිරිසක් විසින් යළි ඔහුට වෙඩි තබා ඝාතනය කොට ඇති බව පොලිසිය සඳහන් කරයි.

මීටියාගොඩ පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top