සංක්‍රමිකයන් වද හිංසාවට ලක්වීම ඔස්ට්‍රෙලියාව පිළිගනියි..

– Global Tamil News –

සංක්‍රමිකයන් වද හිංසාවට ලක්වීම ඔස්ට්‍රෙලියාව පිළිගනියි..

සංක්‍රමිකයන් වද හිංසාවට ලක්වීම ඔස්ට්‍රෙලියාව පිළිගන්නා බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවසයි.

ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාව සහ මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව මෙලෙස ඔස්ට්‍රෙලියාවේ ක්‍රියා කටයුතු හෙලාදැක තිබේ.

ඔස්ට්‍රෙලියාව සංක්‍රමිකයන් වද හිංසාවට ලක්වීම සිතාමතාම පිළිගන්නා බව පවසා තිබේ. බෝට්ටුවෙන් ඔස්ට්‍රෙලියාවට ඇතුල් වන සංක්‍රමිකයන් නවුරු දූපත හා පපුවා නියුකිනි දූපත්වල රඳවා තබන අතර, සංක්‍රමිකයන් ඔස්ට්‍රෙලියාවට ළඟාවීම මැඩපැවැත්වීමට ඔස්ට්‍රෙලියාව විසින් සියළු කටයුතු ක්‍රියාත්මක කර ඇතැයි පවසා තිබේ.

සංක්‍රමිකයන්ට කඳවුරුවල ජීවත්වීමට නොහැකි තත්වයක් පවතින බව පැවැසේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top