ඇන්ටන් බාලසිංගම්ගේ 10 වැනි අනුස්මරණ සැමරුම් යාපනයේදී

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන උපදේශකයා ලෙස කටයුතු කළ ඇන්ටන් බාලසිංගම්ගේ 10 වැනි අනුස්මරණ සැමරුම් කටයුතු දෙමළ ජාතික ජනතා පෙරමුණ ප්‍රධානත්වයෙන් යාපනය පිහිටි එම පක්‍ෂ කාර්‍යාලයේ ඊයේ (14) දින සිදුකර තිබේ.

මෙම අවස්ථාවට ඉකුත් පක්‍ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගිවූ අතර, යුද්දයෙන් මියගිය මහවිරුවන් සිහිපත් කර පහන් දල්වන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top