පලාත් පාළන මැතිවරණය කුමන ආකාරයට පැවැත්වුවත්, තරඟ කිරීමට සූදානම් – පලනි තිගාම්බරම්

කුමන ක්‍රමයකට ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වුවද, එ් ඕනෑම ක්‍රමයක් යටතේ තරග කිරීමට තම පක්ෂය සූදානම් බව කම්කරු ජාතික පෙරමුණේ සූදානම් බව එහි නායක, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අවධාරණය කර සිටියි.

එක්‌සත් ජාතික පෙරමුණට සහාය පළ කරමින් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වන නමුත් එහිදී කුමන පක්ෂයකට සහාය පළ කරන්නේද යන්න පිළිබඳව තවම තීරණය කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top