2016 මුල් මාස හය තුළදී ඉන්දිය රජය ෆේස්බුක් ආයතනයෙන් තොරතුරු 6324ක් ලබාගෙන තිබේ.

2016 මුල් මාස හය තුළ සමාජ වෙබ් අඩවියක් වන ෆේස්බුක් ආයතනයෙන් ඉන්දිය මධ්‍යම රජය 6324 වතාවක් තොරතුරු ලබාගෙන ඇති බව වාර්තාවේ. මෙය පසුගිය වසරට වඩා වැඩි බවද පැවැසේ.

ලෝකයේ රටවල් ගණනාවක් මතභේදාත්මක තොරතුරු පළකරන පුද්ගලයන් සම්බන්‍ධ තොරතුරු ෆේස්බුක් ආයතනය හරහා ලබාගෙන ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර, ඇමරිකාවට පසු ඉන්දිය රජය මෙලෙස වැඩි වශයෙන් තොරතුරු ලබාගෙන ඇති බව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top