නැගෙනහිර පළාතේ වැඩබලන මහ ඇමැති ලෙස සි. දන්ඩායුදපානි පත් කරයි..

නැගෙනහිර පළාත් සභාවේ වැඩබලන මහ ඇමැතිවරයා ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති සි. දන්ඩායුදපානි මහතා පත්කර තිබේ.

ඉරානයේ මසාන් ට්‍රාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාගේ ඇරයුමක් මත එක්සත් අරාබියේ පැවැත්වෙන කෘෂිකර්ම, ධීවර හා සංචාරක කර්මාන්ත ආශ්‍රිත සමුළුවට සහභාගිවීම සඳහා ඊයේ දින නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් ඉරානය බලා පිටත්ව යාමෙන් අනතුරුව මෙලෙස වැඩබලන මහ ඇමැතිවරයා ලෙස සි. දන්ඩායුදපානි මහතාව පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top