ජොන්ස්ටන් FCID යට

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (3) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

මහපොළ ලොතරැයි බලපත්‍රයක් ලබාදුන් සිද්ධියක් ගැන ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top